දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ ඥාණාවාස මහ විදුහලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් අද දිනය තුළ කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බවද ඔවුන් සඳහන් කරති.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

