දිවුලපිටියේ කොරෝනා ආසාදිත 69ගේ තොරතුරු මෙන්න - තව හොයන්න බුද්ධි අංශ
corona
,
gossip
,
mini-gossip
,
News
කොරෝනා වැළඳුනු බවට අද දිනයේ තහවුරු වූ 69 දෙනා දිවුලපිටියෙන් හමුවූ කාන්තාව සේවය කළ ඇඟළුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කොරෝනා වැළඳුණු ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම පිරිස සොයා ගනු ලැබුවා.
අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වූ මුලාශ්‍රයක් නිශ්චිතව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ බුද්ධි අංශයේ සහය මේ වනවිට ලබාගෙන ඇති බවයි.
මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යා 3471 දෙනෙක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

