Advertisement


කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් රෝහල් තුනක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ මෙසේ වෙන් කර ඇත්තේ දිවුලපිටිය, රදාවාන සහ දොම්පෙ රෝහල් බවයි.

මේ අතර කොරෝනා වැළැක්වීමේ ජාතික ක්‍රියාක්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ දැනට වෙන් කර ඇති රෝහල් 19 තුළ ආසාදිතයන් 2075 ක් සඳහා ඉඩ පහසුකම් ඇති බවයි.

දැනටමත් ඉන් 2026 ඇඳන් සම්පූර්ණ ඇතැයිද තවත් රෝගීන් 49 ක් සඳහා පමණක් ඉඩ පහසුකම් ඇති බවත් එම මධ්‍යස්ථානය විසින් පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements