Advertisement


හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව දන්වමින් ඔහු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ රුවන් විජේවර්ධන මහතා තම නායකත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කිරීම සුදුසු නොවන නිසා එම තීරණය ගත් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements