Featured News

Video Gossip

Advertisement


අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවීම නිසා බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනු තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එම ධීවර වරායේ අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂණවලදී පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

එම වරාය කළමනාකාරවරයා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙට බේරුවල වරායේ සිට මසුන් රැගෙන ගිය පුද්ගලයන් දස දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි.

එහි සෙසු ආශ‍්‍රීතයන්ද නිරෝධායනය කර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements