Advertisement


20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පලකල පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් ඇය සම්බන්ධයෙන් මෙන්ම විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

20 වන සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දුන් මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද අයෙකි.

එමෙන්ම සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් සෙසු සියළු මන්ත‍්‍රීවරුන්ද එම පක්‍ෂයෙන් නෙරපා දැමීමටද තීරණය වී ඇත.

අපට වාර්තාවන පරිදි ඩයනා ගමගේ 20වන සංශෝදනට පක්ෂව ඡන්දය පලකර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ යම් ඉල්ලීමකට අනුව බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements