Advertisement


බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements