Advertisement

15කට කොරෝනා

ප්‍රදේශයේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගිවූ 15ට COVID-19 වෛරසය ආසාදිත වී ඇතැයි හෙළි වී ඇත.

කොරෝනා ආසාදිත වූ කොළඹ නැව් තටාංගන සේවකයෙකු එම අවමංගල්‍ය උත්සවය සහභාගී වී ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතව පනස් දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලින් 34 දෙනෙකුගේ ලැබුණු ප්‍රතිඵල අනුව මෙම 15 දෙනා ආසාදිත වී ඇතැයි තහවුරු වී ඇත.
මෙම තත්ත්වය මත බලපිටිය කටුවිල ප්‍රදේශයේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචාරන සීමා පනවා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements