Advertisement


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements