GOSSIP : ආයතනයට ඔයාලා බනින්න එපා කියමින් - ඉන්දියාවේ සිට පැමිණි ‘බ්‍රැන්ඩික්ස් සේවකයෙක්’ කරුණු අනාවරණය කරයි - සිදුවූ දේ හෙලි කරයි
brandix
,
gossipmain
,
mini-gossip
,
News
මට මේව දානවට බැන්නට කමක් නෑ. නමුත් අපිට හැම දෙයක්ම ලබාදී අපව සතුටින් තියන
ඔවුන් නිසි පරිදි නිරෝධායනය වූයේද යන්න පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න නගා තිබුණා.
මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් කරුණු අනාවරණය වනවා.
දිනේෂ් ඒකනායක නම් වන එම පුද්ගලයා ද ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වූ සේවක පිරිසට අයත් වනවා.
ඔහු පලකළ සටහනක නිරෝධායන සහතිකය ද දැක්වෙන අතර එහි සඳහන් වන්නේ සැප්තැම්බර් 22 සිට ඔක්තෝම්බර් 06 දක්වා ඔවුන් නිරෝධායනය වී ඇති බවයි.
එමෙන්ම එම සටහන මගින් ඔහු ඉල්ලීමක් ද කර තිබුණා.ඒ, ‘අපව සතුටින් තියන බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ඔයාලා බනින්න එපා’ යනුවෙනුයි.
එම සටහන පහතින් දැක්වෙනවා.
‘සියලුම දෙනාගෙ දැන ගැනිම සදහා , මට මේව දානවට බැන්නට කමක් නෑ. නමුත් අපිට හැම දෙයක්ම ලබාදී අපව සතුටින් තියන බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ඔයාලා බනින්න එපා.
අපි ආවේ 22.09.2020, එහිදී අපගෙ යුද හමුදාවේ සහෝදරයො තමන්ගෙ සේවය අවංකව ලබා දුන් අතර , නිත්‍යානුකුල ලෙස අපව ගෙදරට වූ අතර, මාගේ උතුම් ආයතනයෙන් තම සේවකයන්ට දෙන උපරිම දේ අපට ලබා දෙන බව මෙම රුපවලින් දැක ගත හැක.
එසේම මින් මට වන හානිය මම නොසිතමි. කරුනාකර මෙම උතුම් ආයතනයට බොරු ප්‍රචාර දෙන්න එපා.
බුදු සරණයි……..’
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip














