Advertisement


පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.
එහි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියක කොරෝනා ආසාදිත යයි හෙළි වීමත් සමඟ එම තීරණය ගත් බවයි.

දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements