Advertisement


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේන් මතු වූ කොවිඩ් – 19 පොකුර 1100ට ලඟාවී තිබේ. මේ වනවිට එම පොකුරු 1083 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ මීට සුළු මොහොතකට පෙර බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයෙකු සහ ආශ්‍රිතයන් 13න් දෙනෙකු සමග ආසාදිතයන් 14ක් හමුවීමත් සමගය.


ඒ අනුව අද (09) දින මේ වනවිට පමණක් කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හමුවී තිබේ.


මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1209කි. සමස්ත ආසාදිතයින් ගණන 4518කි.


ජීවිතක්ෂයට පත්වූ ගණන 13කි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements