Advertisement


වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇත.

එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

මෙතෙක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි ද සඳහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements