Advertisement


කොරෝනා වෛරස ව්‍යාප්ත වන අවදානම නිසා රට ලොක්ඩවුක් කිරීම ඉතා පහසු ක්‍රමයක් වුවත් මෙරට ජනතාවට ජීවන අරගලය කිරීමට එය බොහෝ පීඩාකාරි යැයි යුද හමුදාපති හමු ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා කල යුතුව ඇත්තේ ආසාදිතයන් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම මිස රට ලොක්ඩවුන් කිරීම නොවන බව ඔහු පවසයි.

පළමු ආසාදිත කාන්තාවක් වාර්තා වූ පසු ආසන්න ප්‍රදේශ කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම කර්මාන්ත ශාලාවට විශාල සේවක ප්‍රමාණයක් එම ප‍්‍රදේශවල පැමිණෙන නිසා බව ද ඔහු කියා සිටියේය.

දෙරන රූපවාහිනිය සමග ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements