Advertisement


හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

දැනට ඒ ශාඛාව වසා දමා ඇති අතර සෙසු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන බව බැංකුව නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements