Advertisement


ICICI බැංකුවේ බලපත්‍රය අහෝසි කෙරේ

ඉන්දියාවේ ICICLE බැංකුව විසින් කරනලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ICICI බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබාදුන් බව මහ බැංකුව පවසනවා.

ඒ,1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරවයි.

ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ICICI බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements