Advertisement


විශ්ව විද්‍යාලවලින් කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වීම ගැන සත්‍ය තොරතුරු බලධාරීන් විසින් වසන් කරමින් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් සඳහන් කරති.

මේ නිසා රට ඉදිරියේ බරපතළ අනතුරක් නිර්මාණය වී ඇතැයි ද උන්වහන්සේ විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ආසාදිතයන් ගමන් කළ ස්ථාන ඇසුරු කළ පිරිස වහා රටට හෙළිදරව් කිරීම ඉතා වැදගත් බවත් එය බලධාරීන්ගේ වගකීමක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements