Advertisement


ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු ඇතුළු 04කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙනෙකුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුට ලෙස මෙසේ ආසාදනයට ලක්වී සිටිති. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියා මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements