Advertisement


නිරෝධයට ලක්කර සිටි රැඳවියන් 05 දෙනෙක් බෝගම්බර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම පිරිස පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇත.

තුන් දෙනකු අල්ලාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයා පලාගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව තහවුරු කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements