Advertisement


ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇති ඇගළුම් කම්හලක 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන 1200ක පමණ පිරිසක් නිරෝධායන සඳහා යොමු කර තිබේ.

ආසාදිතයන් හඳුනාගනු ලැබ තිබුණේ ද නිරෝධය සඳහා යොමුකර සිටියදී කරන ලද පරීක්ෂණ වලදීය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements