Featured News

Video Gossip

Advertisement


ජනප්‍රිය රංගන ශිල්පිණී චතුරිකා පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඇගේ සැමියා වන ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

චතුරිකා පිරිස් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවසන ඔහු තමන් සහ දරුවා තම නිවසේ නිරෝධයනය වෙමින් සිටින බවද සඳහන් කරයි.

චතුරිකාගේ වත්මන් තත්වය යහපත් බවද පවසන ඔහු කොරෝනා ආසාදනය සැඟවිය යුතු දෙයක් නොවන බව ද සඳහන් කළේය.

මේ අතර වාර්තා වන්නේ නළු නිළියන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.


ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements