Advertisement


අරලගංවිල පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොදවා සිටින පොලිස් නිලධාරීන් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලිසියේ 150 දෙනෙක් රඳවා තිබිණි.

හඳුනාගත් ආසාදිතයන් 92 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබේ.

සෙසු පිරිසට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements