Advertisement


කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලයට අයත් කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් එම ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බවත් විසබීජහරණය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවත් එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

ආසාදිත පුද්ගලයන් දෙන්නා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements