Featured News

Video Gossip

Advertisement


ග්‍රාම සේවා වසම් හයක් සහ තවත් ප්‍රදේශ පහක් ඊයේ පස්වරුවේ සිට හුදකලා කර තිබේ.

මෙසේ හුදෙකලා කර ඇත්තේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ප්‍රදේශයන් කීපයකි.
පන්නල, කොහොඹපොල, බඩබැද්ද, ඉහලගලයාය, පහලගලයාය, මූකලාන යන ග්‍රාමසේවා වසම් සහ මාහරගම, පනවලකුඹුර, මල්ගමුව, නාලවලාන මැදිරිවිල යනප්‍රදේශ ද මෙසේ හුදකලා කර ඇත.

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements