Advertisement


කොරෝනා රෝගය තමන්ටහැකි බව ආචාර්ය දෙල්දූවේ ඤානසුමන හිමි පවසයි.

එම ස්වාමීන් වහන්සේ පවසන්නේ තමන්ගේ මනස දියුනු කරගෙන ඇති බවත් විශ්ව ශක්තිය උපයෝගී කරගෙන මෙවැනි රෝග සුව කර හැකි බවයි..

එම හිමි වැඩදුරටත් පැවසූයේ තමන් වසර 20ක සිට මෙය සිදු කරන බවයි.

එම ස්වාමීන් වහන්සේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වු සාකච්ඡාව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements