Advertisement

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධාන ඇඳිරි නීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මේ වන විට එම දිස්ත්‍රික්ක තුළ ආසාදිතයන් 104 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇතැයි ද පැවසූ ඔහු මෙම ඉල්ලීම ආණ්ඩුකාරවරයා වෙතද යොමු කරන සිදුකර ඇතැයිද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements