අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා
gossip
,
gossip lanka
,
Harin Fernando
,
Mike Pompeo
,
News
,
Politics
පසුගියදා ලංකාවේ සංචාරයක නියැලුනු අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
නමුත් ඒ බව කිසිවකු නොදන්නේ යයිද ඔහු පැවසීය. සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙලි කලේය.
අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගා වලට කල අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේය.
තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයිද ඔහු සඳහන් කළේ ය.

