Advertisement


මහනුවර නගර සීමාවේ පිහිටි සියලුම පාසල් හෙට (26) දින සිට වසා දැමීමට තීරණය කර තිබේ.

එම පාසැල් දෙසැම්බර් 04 වනදා දක්වා වසා දමන බව පළාත් අණ්ඩුකාරවරයා නිවේදනය කරයි.

නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් මතුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මේ අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර දිස්ත‍්‍රික්කයේද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල, කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම්ච හුදෙකලා කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කරන ලද බවද හමුදාපතිවරයා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements