Featured News

Video Gossip

Advertisement


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.
අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු ටී. විග්‌නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.

2005 වර්ෂයේදී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනයට ලක්විය.

ඒම සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු 5දෙනෙකු බන්ධනාගාර ගත කෙරිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements