Advertisement

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී

හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05ක් නිදොස් කොට නිදහස් කිරීමට මඩකළපුව මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

මඩකලපුව වාලච්චේන කෝරළේපත්තු ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වූ අයවැය සම්මත වී ඇත්තේ මහා ගාලගෝට්ටියක් මැදයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහා ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මහතාද මහා මැතිවරණය සදහා තරග කිරිමට ඉදිරිපත්වන බව එම පක්ෂය කියයි.

මෙවර මහා මැතිවරණය සදහා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන විමුක්ති කොටි හෙවත් ටි. එම්. වි. පි. පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය සදහා පමණක් බෝට්ටුව ලකුණින් තනිව තරග කිරිමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධව වන අවසන් තිරණයකට මෙතෙක් එළැඹ නැති බවද එම පක්ෂය පවසයි.
ms,af,hdka 4 f;la CID Ndrfha

ysgmq md¾,sfïka;= uka;%S fcdaYma mrrdcisxyï uy;d >d;kh lsÍfï isoaêh iïnkaOfhka ryia fmd,sia Ndrfha isák isjfkai;=frhs pkao%ldka;ka fkdfyd;a ms,a,hdka ,nk ui 04 k Èk olajd ;jÿrg;a ryia fmd,sisfha r|jd ;eîug fld<U m%Odk ufyaia;%d;a .sydka ms,msáh uy;d B‍fha ^14& wjir ,nd ÿkafkah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements