Advertisement


කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම මන්ත්‍රීවරයා පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීම සඳහාද සහභාගී වී ඇති බවද දැනගන්නට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements