Advertisement

කොළඹ මහා නගර සභා සීමාව තුල කොරොනා වයිරස් ව්‍යාපෘතිය තම පාලනය යටතේ තවදුරටත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට කොළඹ නගර සභාවෙන් සීමාවෙන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements