Featured News

Video Gossip

Advertisement


හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ වන තෙක් කොරෝනා මර්ධන කමිටුවේ සාකච්චා සදහා කැදවා නැත.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තු පවසා සිටියේ කොරෝනා මර්ධන කමිටුව සඳහා ජාසිංහ මහතා සහභාගි කරවා ගන්නා බවයි.

මෙතෙක් එම සාකච්ඡා සදහා ජාසිංහ මහතා සහභාගී කරවාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ද තහවුරු කළේය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements