Advertisement


කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගර සභා සීමා බල ප්‍රදේශය තුළ මේ වන විට යම්කිසි පාලනයකින් තොරව ආසාදිතයන් මතුවීමේ වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ආසාදිතයන් පාලනයකින් තොරව පොකුරු මතුවෙමින් ඇති බව ඔහු පැවසීය.

රට තුළ මේ වනවිට ආසාදිතයන් පහළොස් දහසක් ලෙස පරීක්ෂණවලින් හෙළි වුවද නිසි ලෙස පරීක්ෂණ කළ හොත් මෙම සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් ලොව පැවති කිසිදු වසංගතයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ජනතාවක් මියගොස් නැති බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements