Advertisement


විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.


වීඩියෝව මෙතනින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements