නමගිය දේශපාලඥයෙකු නිරෝධායනයට - හම්බන්තොටදී කොරෝනා ආසාදිතයකු සමග ආහාර අරං
gossip
,
gossip lanka
,
News
,
Politics
ඊට හේතුව වන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සමග උදෑසන ආහාරයට එක් වී තිබීමයි.
මෙම ප්‍රධාන පෙළේ දේශපාලඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු ද එම උදේ ආහාරයට සහභාගි වී ඇත.
පසුගිය 28 වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගී ඇති අතර ඔහු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත්තේ ඊට පසු දිනයි.
ඒ සමගම එම වැඩමුළුවට සහභාගි වූ රජයේ සේවකන් විශාල පිරිසක්ද නිරෝධායන යොමු කර ඇත.


