Advertisement


කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කොරෝනා සදහා හදුන්වා දී ඇති එන්නත් මේ වන විට රටවල් ගනනාවකම පුද්ගලයින්ට එන්ත් කිරීම ආරම්භ කර තිබේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements