Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය ඒ මැඬලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙන ලද ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කටයුතු ඉවත් කර ඇතැයි රූපවාහිනි සංස්ථා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කොරෝනා මර්දනයට මෙරටින් හදුන්වා දුන් ඖෂධ වර්ග තුනක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාවට බාර දී තිබූ බව කලින් දැනුම් දී තිබූ නමුත් අනුමැතිය ලබාදීම හමුවට ඉදිරිපත් කර ඇත්තේ ඖෂධ දෙකක් පමණක් බව ද එම සභාව සඳහන් කර ඇතැයි ද වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඖෂධය අනුමැතිය සදහා ඉදිරිපත් නොවූ බවද එම සභාවේ සභාපති වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා සඳහන් කර ඇතැයි අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements