Advertisement


වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහි දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.

නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.
ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements