Advertisement


අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම නිවසේ ස්වයං නිරෝධායන ලක්කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙන ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් වරයා සමග සමීප ආශ‍්‍රිතයෙක් වීම හේතුවෙන් ඔහුට මෙසේ ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.

මේ හේතුවෙන් චමල් රාජපක්ෂ මහතා අයවැය අවසන් වර ඡන්ද විමසීම ද සහභාගී නොවීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements