Advertisement


පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබේ.
වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරාදීමටයි.


නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා ඇත.


පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගත් බවයි.


රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements