Advertisement


පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබේ.
වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර කඩිනමින් ලබාදිය හැකි බව කියමින් වංචා සහගත ලෙස ජනතාවගෙන් මුදල් ගරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු ඊයේ (30) පොලිස් උපායදූතයන් යොදවා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී හැකි වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements