Featured News

Video Gossip

Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මැඩලීම හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂණයක් සිදුකර නැතැයි රජයේ වෛද්‍ය ධාරීන්ගේ සංගමය සඳහන් කරයි.එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ එම රෝහල් අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බවයි.

එහිදී සිදු වුයේ ඇතැමකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අනවශ්‍ය ලෙස මේ මත විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements