Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම් තත්ත්වය කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පළාතේ බව රජයේ වෛද්‍ය නිලධාරීම්ගේ සංගමය පවසනවා. එසේම කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 80%ක්ම වාර්තාවන්නේ කොළඹ මහ නගර සීමාව තුළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකල් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටිනවා. 
කොළඹ නගරය සම්බන්ධයෙන් ගත යුතු ප්‍රශස්ත තීන්දු තීරණ ගැනීම, කොළඹ නගර සභාව මනාව කළමනාකරණය කර ගැනීම, බස්නාහිර පළාත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ආදී දේ තුළින් අනෙකුත් පළාත් 08තුළ රෝගට ව්‍යාප්තවීමයම් මට්ටමකට වුවද වළක්වා ගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් පවසනවා.

දැනට ශ්‍රී ලංකාවෙන් දිනකට රෝෆීන් 700ක් 750ක් අතර ප්‍රමාණයක් වාර්තා වනවා. එසේමැය මීට සති දෙකකට කලින් තිබූ තත්ත්වයට වඩා ඉහළ යාමක්. මේ දිනවල ඉතිහාසයේ දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් ගණන ද වාර්තා වෙමින් තිබෙනවා. මෙම තත්ත්වය ලබන ජනවාරි දක්වා සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඥාවා ඇත්තේ.
ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements