Advertisement


නයිජිරීයාවෙන් ද තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මුල්ම කොරෝනා වෛරසයට අමතර අද වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේද සංඛ්‍යාව 3 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , එය දකුණු අප්‍රිකානු සහ බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි.

මෙම ප්‍රභේදයත් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවමින් නිවේදනය කළේ ය.

මේ වනවිට නයිජීරියාවෙන් වාර්තා වන කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 81,963 ක් වන අතර මරණ 1,242 ක් වාර්තා වෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements