Advertisement

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු ආදාහනයට විරුද්දව කළුතර වෙට්ටුමකට ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් ඊයේ දිනයේ විරෝධතාවයක යෙදුනහ.

එම පිරිස් හුදකලා කර සිටියද එම සීමාවන් බිඳ ගෙන විරෝධතාවයේ යෙදුනහ.

විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ මුස්ලිම් ජාතිකයන් හයදෙනකු බවත් එම සහාය නොලැබුණේ නම් ඒ සංශෝධනය පරාජයට පත්වන බවත් විරෝධතා කරුවෙක් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස අධිකරණ ඇමති අලි සබ්රි මහතාගෙන් ද ඔවුන් ඉල්ලා සිටියහ.

එක් පුද්ගලයෙක් එහිදී කියා සිටියේ මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් ගිනි තියා ගන්නා බවයි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements