Featured News

Video Gossip

Advertisement


පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී තනතුරට නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය පත් කොට තිබේ.

මින් පෙර එම ධූරවල කටයුතු කළ නීල් ඉද්දවල මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩු විය.

කුෂානි රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් (පරිපාලන සේවා) ලෙස කටයුතු කොට ඇත.

ඇය පාර්ලිමේන්තු සේවයට එක් වී ඇත්තේ, පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස 1999 වර්ෂයේදී වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements