Advertisement


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

නියමුවන් පුහුණු කරන පී ටී 6 යානයක් ගුවන් හමුදා පාලක මැදිරියේ් ගිලිහී ගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය .

මෙම ගුවන් යානය පාලක මැදිරියෙන් ගිලිහී ගොස් ඇති බවද හමුදා ද වන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

මෙම ගුවන් යානය පුහුණු ගුවන් නියමුවකු සමග චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටත් ව ගොස් ඇති අතර අවසන් වරට එය නිරීක්ෂණය වී ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ දී බවත් පසුව එම යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙක් ගමන් කරමින් සිට ඇති අතර එම නියමුවා මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements