Featured News

Video Gossip

Advertisement


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට ඊයේ (23) රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු වී තිබෙනවා.

එහිදී වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පළමුව පක්ෂය ප්‍රතිසංවිධානගත කළ යුතු බවත්, ඉන් අනතුරුව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත්ය.

ඒ අනුව 2021 වසරේදීත් නායකත්වය තමා සතු කර ගැනීමට සමත් වීම හරහා වික්‍රමසිංහ මහතා එක දිගට වසර 27ක් පක්ෂ නායකත්වයේ රැදී සිටිමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

වික්‍රමසිංහ මහකා එජාප නායකත්වයට පත්වූයේ 1994 වසරේදීයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements