Advertisement


මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.
ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇති පසෙන් බවත් පසටම පොහොර විය යුතු බවත් තම ආගමේ ඇතැයිද ඔහු පැවසීය.

ආදායනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවද ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements